රාජපක්ෂලගේ දේශපාලනය කුජීත කලේ බැසිල්….. අඩෝ….මේ මොනවාද කියන්නේ…ජනතාව එලවා දමන්නට පෙර ඇමරිකාවට යන්න….සිරස මාධ්‍ය භාවිතය???

0

පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් මෙසේ අදහස් දැක්විය,” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා” යනුවෙනි.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.

දේශපාලන ප්‍රකාශය කවරක් වුවත් සිරසේ මාධ්‍ය භාවිතය ගැන තින්දුව ජනතාව සතුය.

එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් සිදුවීම ලෙස සටහන් විය. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,